“බිත්තර සුදු මද ආසාත්මිකතාවයට විසඳුමක් සොයා ගැනේ

* හිරෝෂිමා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් නවීකරණය කරන ලද කුකුල් බිත්තරයක් නිපදවා ඇති අතර එය බිත්තර සුදු මද ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට ආරක්ෂිත විය හැක.

* ජාන සංස්කරණ තාක්ෂණය භාවිතා කරමින් නිපදවා ඇති මෙහි බිත්තර සුදු මද අසාත්මිකතා ඇති කරන ප්‍රෝටීනය වන Ovomucoid අඩංගු නොවන අතර එය “OVM-Knockout” නමින් හඳුන්වයි.

* Transcription activator-like effector nucleases (TALENs) නමින් හඳුන්වන එන්සයිමයක් මගින් exon 1 ලෙස හඳුන්වන විශේෂිත ප්‍රෝටීන සඳහා කේත සපයන RNA කැඩීම හෝ කපා ඉවත් කිරීම සිදු කරයි.

* Anti-ovomucoid සහ anti-mutant ovomucoid ප්‍රතිදේහ මෙම ප්‍රෝටීන්වල යම් හෝඩුවාවක් සොයා ගැනීමට පර්යේෂකයන් යොදා ගත් නමුත් බිත්තරවල ovomucoid ඇති බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *